නොරොච්චෝල,දළුව මෝය කටේ දිය නෑමට ගිය තිදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට


 නොරොච්චෝල, දළුව මෝය කටේ දිය නෑමට ගිය තිදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත් ව ඇති බව පොලිසිය පවසනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත් ව ඇත්තේ අවුරුදු 18 සහ 19 වයස්වල පසුවන තරුණියන් දෙදෙනකු සහ 24 හැවිරිදි තරුණයෙකු බවයි සඳහන් වන්නේ.

මියගිය තිදෙනා පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට ද මේ වන විට අනාවරණය වී ඇති අතර, සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පොලිසිය විසින් සිදු කරනවා.

Post a Comment (0)
Previous Post Next Post