පාසල් වෑන් රථයක් සහ පෞද්ගලික බස් රථයක් ගැටී 17 ක් රෝහලට


 මෙම අනතුරින් 17අට දෙනකු තුවාල ලබා ඇතැයි කටුගස්තොට පොලිසිය කියයි.

අනතුර සිදුවන අවස්තාවේ එහි පාසල් දරුවන් 20 දෙනකු පමණ  ගමන් කර ඇතැයි පොලිසිය කියයි.

තුවාලකරුවන් කටුගස්තොට රෝහලට ඇතුළත් කළ බව කටුගස්තොට පොලීසියේ උසස් නිලධාරියෙක් පැවැසීය.

තුවාල කරුවන්ගේ තත්වය බරපතල නොවන බව රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය.

Post a Comment (0)
Previous Post Next Post