කාවන්තිස්ස ඇතා මියයයි

kawanthissa

මෙරට ජීවත් වූ දැවැන්තම මෙන්ම උසින් වැඩිම වන අලියෙකු ලෙස ප්‍රකටව සිටි 'කාවන්තිස්ස' හස්තිරාජයා දැඩි අසනීප තත්ත්වයෙන් පසුවී අද (16) දිවියෙන් සමුගත්තේය. අද උදෑසන සියඹලන්ගමුව ප්‍රදේශයේ ඇදවැටී සිටියදී සොයාගැනුණු මෙම දැවැන්තයාගේ ජීවිතය බේරාගැනීම වෙනුවෙන් අවසන් මොහොත දක්වාම දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක විය.


Post a Comment (0)
Previous Post Next Post